නිකවැරටිය සංචාරක බංගලාව

සන්සුන් සුඛෝපභෝගී නිවහන

ක්ෂණික තොරතුරු

  • පළාත :වයඹ
  • කොළඹට ඇති දුර : 120km

ඇමතුම් තොරතුරු

කරුණාකර තැපැල්, දුරකථන හෝ ෆැක්ස් මගින් අප හා සම්බන්ධ වෙන්න. අපගේ විවෘත වේලාවන් සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වේ.

  • ලිපිනය:තැ.පෙ. අංක 1728, නො. 40, නාවල පාර,නාරාහේන්පිට

  • බංගලාව ලිපිනය:නිකවැරටිය ගොවිපල, නිකවැරටිය

  • බංගලාව දුරකථන අංකය:+94 372 260 288

  • ප්‍රධාන කාර්යාලය :+94 112 501 701 / 702

  • විද්‍යුත් ලිපිනය: nldbcircuit@gmail.com

  • වෙබ් අඩවිය: www.nldb.gov.lk

NLDB සංචාරක බංගලා සඳහා වෙන්කිරීමේ පටිපාටිය

  • සංචාරක බංගලා වෙන්කරවා ගැනීම සඳහා අයදුම්පත
  • නිකවැරටිය බංගලාවේ කාමර පහත පරිදි වේ,

    • 01 වායු සමීකරණය කරන ලද විශාල කාමර :බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs.5,500 /-
    • 04 වායු සමීකරණය කරන ලද කුඩා කාමර : බාහිර පුද්ගලයින් සඳහා ගාස්තු (කාමරයකට) - Rs. 4,000 /-
    • මෙහි සිට නැරඹියට යාහැකි ස්ථාන : යාපහුව බලකොටුව (කිලෝමීටර් 22)