Phone: +94112501701
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපි ගැන
අධ්යක්ෂ මණ්ඩලය
අපගේ කාර්යමණ්ඩලය
ගැලරිය
සංචාරක බංගලා
නිකවැරටිය
බෝපත්තලාව
නෙළුම්වැව(පොළොන්නරුව)
ගල් පොකුණ
එම්. එල්.ඩී.සී.
වීරවිල
අනුරාධපුර
තවත් . . .
ගොවිපලවල්
ආඩිගම
බෝපත්තලාව
ගල් පොකුණ
කොවුල්වැව
නිකවැරටිය
තවත් . . .
නිෂ්පාදන
අභිජනන ද්‍රව්‍ය
ගොවිපල නිෂ්පාදන
කිරි නිෂ්පාදන
මස් නිෂ්පාදන
පශු සම්පත් ප්‍රභේද
ගවයින්
මීගව ප්‍රභේද
එළු ප්‍රභේද
ඌරන් ප්‍රභේද
බැටළු ප්‍රභේද
පාඨමාලා
කිරි ගව කළමනාකරණ පුහුණු පාඨමාලාව
පශු සම්පත් තාක්ෂණ ශිල්පී පාඨමාලාව
කෙටි කාලීන පාඨමාලාව
විමසීම්
අමතන්න
බාගත කිරීම්
ගොවිපල චාරිකා සඳහා ඉල්ලුම් පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත (PDF)
සිංහල
දෙමළ
English
පශු සම්පත් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය (WORD)
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සත්ව ගැටළු සඳහා අයදුම්පත
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
කෙටි කාලීන පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් තාක්ෂණ පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB හි කිරි අලෙවිසැල්
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB විකුණුම් මධ්‍යස්ථාන
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
ආයතනික සැලැස්ම 2024-2028
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව
වාර්ෂික වාර්තාව 2019
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2018
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පුවත්
Big Focus | වියළි කාලගුණය මෙරට පශු ක්ෂේත්රයට කරන බලපෑම
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණික ශිල්පි පාඨමාලාව
ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්
NLDB විකුණුම් මධ්‍යස්ථානය
බැටළු ප්‍රභේද
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
ඔබ රැදි සිටින්නේ :
මුල් පිටුව
බැටළු ප්‍රභේද
මැඩ්රාස් රෙඩ්
සම්භවය
:
රෙඩ් මැඩ්රාස් බැටළුවන් වර්ගය රතු ලෙසද හැඳින්වේ, ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි (කලින් මදුරාසි) ප්‍රදේශයේ සම්භවය විය.
දේහ ලක්ෂණ
:
රෙඩ් මැඩ්රාස් බැටළුවන් ප්‍රධාන වශයෙන්ම මස් නිෂ්පාදනය සඳහා ඇති කරනු ලැබේ. ඔවුන් විශේෂිත රතු දුඹුරු සමක් සහිත මධ්‍යම ප්‍රමාණයේ බැටළුවන් වන අතර සමහර සතුන්ගේ මුහුණේ හෝ ශරීරයේ සුදු සලකුණු තිබිය හැක. ඔවුන් උණුසුම් හා වියලි දේශගුණික තත්ත්වයන්ට හොඳින් අනුවර්තනය වූ දැඩි සතුන් වේ. රෙඩ් මැඩ්රාස් බැටළුවන් ඉහල වර්ධන වේගයක් සහිත වන අතර සහ මස්වල ඇති මෘදු හා ප්‍රියජනක රසය හේතුන් ගුණාත්මකභාවයෙන් ඉහලය. ඔවුන් බොහෝ විට අර්ධ ශුෂ්ක සහ ශුෂ්ක කලාපවල දේශීය ගොවීන් විසින් කුඩා රංචු වශයෙන් ඇති ඇති කරනු ලැබේ.
බැන්නූර්
සම්භවය
:
බන්නූර් බැටළුවන් වර්ගය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බන්නූර් ප්‍රදේශයෙන් සම්භවය වී ඇත.
bදේහ ලක්ෂණ:
බන්නුර් බැටළුවන් විශේෂය මස් නිෂ්පාදනය සදහා ඉන්දියාවේ බහුලවම යොදා ගන්නා වර්ගයක් වන අතර විශේෂයෙන් මෙම මස් මෘදු හා රසවත් බැවින් ඉහලය. මොවුන්ගේ ශරීරය සුදු පැහැති වන අතර ,පිරිපුන් මාංශ පේශි ශරීරයක් සහිත මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ සතුන් වේ.බන්නූර් බැටළුවන් ඉහල වර්ධන වේගයක් ඇති අතර මස් නිෂ්පාදනය සඳහා තර කරනු ලැබේ. මෙම සතුන් දේශිය පරිසරයට හොඳින් අනුවර්තනය වී ඇති බැවින් කර්ණාටක ප්‍රාන්තයේ අර්ධ ශුෂ්ක තත්වයන්ට හොදින් ඔරොත්තුදීමේ හැකියාවක් ඇත. බන්නූර් බැටළුවන් බොහෝ විට සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම යටතේ ඇති කරනු ලබන අතර එහිදී ඔවුන් ස්වභාවික තණබිම් උලා කමින් ජීවත් වේ.
ඕස්ට්‍රේලියන් වයිට්
සම්භවය
:
ඕස්ට්‍රේලියන් වයිට් බැටළුවන් වර්ගය වර්ෂ 2000 මුල් කාලයේදී ඔස්ට්‍රේලියාවේ ආරම්භ විය.
දේහ ලක්ෂණ
:
ඕස්ට්‍රේලියානු වයිට් යනු මස් නිෂ්පාදනය සඳහා දියුණු කරන ලද නව විශේෂයක් වන අතර විශේෂයෙන් නවීන, සුක්ෂම ගොවිපල කළමනාකරණ යටතේ ඇති කරනු ලබයි. මොවුන් ඩෝපර්, වයිට් ඩෝපර්, වැන් රූයි සහ පූල් ඩෝසෙට් බැටළුවන් දෙමුහුන් කිරීමෙන් නිර්මාණය කරන ලද දෙමහුන් සත්ව විශේෂයකි. ඕස්ට්‍රේලියානු සුදු බැටළුවන් මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ වන අතර, සුදු පැහැති ලොම් කැපීමට අවශ්‍ය නොවේ. ඔවුන් සාම්ප්‍රාදායික ලොම් සදහා ඇති කරනු ලබන බැටළුවන්ට වඩා සාපේක්ෂව අඩු නඩත්තු කිරීමක් අවශ්‍ය වේ. මොවුන් වේගවත් වර්ධනය, මස් වල ගුණාත්මකභාවය හා ඉහල නිෂ්පාදනයක් සදහා ප්‍රසිද්ධය. මෙම වර්ගය සෞම්‍ය දේශගුණ තත්වයේ සිට ශුෂ්ක ප්‍රදේශ දක්වා පුළුල් පරාසයක දේශගුණයන්ට හොදින් අනුවර්තනය වන අතර බොහෝ බැටළුවන් සඳහා වැලඳෙන රෝග වලට ප්‍රතිරෝධී වේ. ඔවුන් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වන අතර මස් නිෂ්පාදනය හා කළමණාකරණයේ පහසුව සහ ලාභදිවය නිසා අනෙකුත් රටවලද ප්‍රචලිතය.
© ප්‍රකාශන හිමිකම ඇවිරිණී 2024 NLDB |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් බල ගැන්වේ