Phone: +94112501701
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපි ගැන
අධ්යක්ෂ මණ්ඩලය
අපගේ කාර්යමණ්ඩලය
ගැලරිය
සංචාරක බංගලා
නිකවැරටිය
බෝපත්තලාව
නෙළුම්වැව(පොළොන්නරුව)
ගල් පොකුණ
එම්. එල්.ඩී.සී.
වීරවිල
අනුරාධපුර
තවත් . . .
ගොවිපලවල්
ආඩිගම
බෝපත්තලාව
ගල් පොකුණ
කොවුල්වැව
නිකවැරටිය
තවත් . . .
නිෂ්පාදන
අභිජනන ද්‍රව්‍ය
ගොවිපල නිෂ්පාදන
කිරි නිෂ්පාදන
මස් නිෂ්පාදන
පශු සම්පත් ප්‍රභේද
ගවයින්
මීගව ප්‍රභේද
එළු ප්‍රභේද
ඌරන් ප්‍රභේද
බැටළු ප්‍රභේද
පාඨමාලා
කිරි ගව කළමනාකරණ පුහුණු පාඨමාලාව
පශු සම්පත් තාක්ෂණ ශිල්පී පාඨමාලාව
කෙටි කාලීන පාඨමාලාව
විමසීම්
අමතන්න
බාගත කිරීම්
ගොවිපල චාරිකා සඳහා ඉල්ලුම් පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත (PDF)
සිංහල
දෙමළ
English
පශු සම්පත් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය (WORD)
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සත්ව ගැටළු සඳහා අයදුම්පත
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
කෙටි කාලීන පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් තාක්ෂණ පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB හි කිරි අලෙවිසැල්
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB විකුණුම් මධ්‍යස්ථාන
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
ආයතනික සැලැස්ම 2024-2028
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව
වාර්ෂික වාර්තාව 2019
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2018
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පුවත්
Big Focus | වියළි කාලගුණය මෙරට පශු ක්ෂේත්රයට කරන බලපෑම
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණික ශිල්පි පාඨමාලාව
ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්
NLDB විකුණුම් මධ්‍යස්ථානය
ඌරන් ප්‍රභේද
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
ඔබ රැදි සිටින්නේ :
මුල් පිටුව
ඌරන් ප්‍රභේද
ලෑන්ඩ්රේස්
සම්භවය
:
ලෑන්ඩ්රේස් ඌරන් වර්ගය ඩෙන්මාර්ක් සිට ආරම්භ වී ඇත.
දේහ ලක්ෂණ
:
මොවුනට ඉහල ප්‍රජනන ක්‍රියාකාරිත්වයක්, මස් වල ඉහල ගුණාත්මකභායක් සහ විවිධ වූ නිවාස පද්ධති සඳහා අනුවර්තනය වීමේ හැකියාවක් ඇත. ලෑන්ඩ්රේස් ඌරන්ට සුදු පැහැයෙන් යුත් දිගු ශරීරයක් සහ එල්ලා වැටෙන කන් ඇත. මොවුන්ගේ මෙම උසස් ලක්ෂණ හේතුවෙන් අනෙකුත් ඌරු විශේෂ වල ලක්ෂණ වැඩිදියුණු කිරීම සදහා අභිජනන වැඩසටහන් සඳහා බහුලව යොදා ගනී.
ලාජ් වයිට්
සම්භවය
:
ලාජ් වයිට් ඌරන් වර්ගය එක්සත් රාජධානියේ ආරම්භ වී ඇත.
දේහ ලක්ෂණ
:
ලාජ් වයිට් ඌරන්ට සුදු පැහැති විශාල ශරීරයක් සහ සෘජු වූ කන් යුගලක් ඇත. ඔවුන්ගේ මස් ඉහල ගුණාත්මකභාවයකින් යුක්ත වන අතර, විවිධ පරිසරයන්ට අනුවර්තනය වීමේ හැකියාවක් සහ ඉහළ ඵලදායිතාවක් සහිත විශේෂයකි. ඉහල මස් නිෂ්පාදන හැකියාව සහ වර්ධන වේගය හේතුවෙන් අනෙකුත් සුකර විශේෂ වල ලක්ෂණ වැඩි දියුණු කිරීම සඳහා වන අභිජනන වැඩසටහන් වලට මෙම සතුන් යොදා ගනී.
ඩියුරොක්
සම්භවය
:
ඩියුරොක් ඌරන් වර්ගය එක්සත් ජනපදයෙන් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
ඩියුරොක් ඌරන් රතු-දුඹුරු වර්ණයෙන් හා මාංශපේශී ශරීරයකින් යුක්ත වන අතර ඉහළ මස් නිෂ්පාදනයක් ලබා දෙන වර්ගයක් ලෙස ප්‍රසිද්ධය. මෙම ඌරන්ගේ වර්ධන වේගය, ආහාර මස් බවට පත් කිරීමේ ඉහල කාර්යක්ෂමතාව සහ මස් වල මාබල් කිරීම හැකියාව ඉහල මට්ටමක ඇති අතර එය මස්වල මෘදු බව සහ රසය වැඩි කිරීමට උපකාරී වේ. අනෙකුත් ඌරු විශේෂවල මස්වල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා දෙමුහුම් අභිජනනයේදී ඩියුරොක් වර්ගයේ ඌරන් බහුල වශයෙන් යොදා ගැනේ.
© ප්‍රකාශන හිමිකම ඇවිරිණී 2024 NLDB |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් බල ගැන්වේ