Phone: +94112501701
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපි ගැන
අධ්යක්ෂ මණ්ඩලය
අපගේ කාර්යමණ්ඩලය
ගැලරිය
සංචාරක බංගලා
නිකවැරටිය
බෝපත්තලාව
නෙළුම්වැව(පොළොන්නරුව)
ගල් පොකුණ
එම්. එල්.ඩී.සී.
වීරවිල
අනුරාධපුර
තවත් . . .
ගොවිපලවල්
ආඩිගම
බෝපත්තලාව
ගල් පොකුණ
කොවුල්වැව
නිකවැරටිය
තවත් . . .
නිෂ්පාදන
අභිජනන ද්‍රව්‍ය
ගොවිපල නිෂ්පාදන
කිරි නිෂ්පාදන
මස් නිෂ්පාදන
පශු සම්පත් ප්‍රභේද
ගවයින්
මීගව ප්‍රභේද
එළු ප්‍රභේද
ඌරන් ප්‍රභේද
බැටළු ප්‍රභේද
පාඨමාලා
කිරි ගව කළමනාකරණ පුහුණු පාඨමාලාව
පශු සම්පත් තාක්ෂණ ශිල්පී පාඨමාලාව
කෙටි කාලීන පාඨමාලාව
විමසීම්
අමතන්න
බාගත කිරීම්
ගොවිපල චාරිකා සඳහා ඉල්ලුම් පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් නිකුත් කිරීම සඳහා වන අයදුම්පත (PDF)
සිංහල
දෙමළ
English
පශු සම්පත් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය (WORD)
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සත්ව ගැටළු සඳහා අයදුම්පත
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
කෙටි කාලීන පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් තාක්ෂණ පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB හි කිරි අලෙවිසැල්
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB විකුණුම් මධ්‍යස්ථාන
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
ආයතනික සැලැස්ම 2024-2028
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව
වාර්ෂික වාර්තාව 2019
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2018
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පුවත්
Big Focus | වියළි කාලගුණය මෙරට පශු ක්ෂේත්රයට කරන බලපෑම
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණික ශිල්පි පාඨමාලාව
ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්
NLDB විකුණුම් මධ්‍යස්ථානය
එළු ප්‍රභේද
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
ඔබ රැදි සිටින්නේ:
මුල් පිටුව
එළු ප්‍රභේද
සානන්
සම්භවය
:
සානන් එළුවන් වර්ගය ස්විස්ටර්ලන්තයේ සානන් නිම්නයෙන් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
සානන් එළුවන් විශේෂයෙන්ම ප්‍රසිද්ධ වී ඇත්තේ කිරි නිෂ්පාදනය සඳහා ය. මොවුන් ඉහල කිරි නිෂ්පාදනයක් ලබා දෙන එළුවන් විශේෂය වන අතර කිරි මුරයකදී කිරි ලීටර් 600 ත් 1,000 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර කිරි වල 3-4% පමණ වන සාපේක්ෂ වශයෙන් අඩු මේද ප්‍රතිශතයක් අන්තර්ගත වේ. සානන් එළුවන්ගේ සුදු හෝ ක්‍රීම් පාට වන අතර, මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ සිරුරක් ඇත. මොවුන් සන්සුන් ස්වභාවයක් ගන්නා අතර පහසුවෙන් පාලනය කළ හැකි හා විවිධ කාලගුණයන්ට අනුකූල විය හැකි සත්ව වර්ගයකි. නමුත් මෙම වර්ගයේ සම්භවය ශිත පරිසරයක සිදු වූ බැවින් ඔවුන් එවැනි පරිසර තත්වවලදී වඩාත් හොඳින් හැදී වැඩෙයි
ජම්නපාරි
සම්භවය
:
ජම්නපාරි එළුවන් ඉන්දීය උපමහාද්වීපයේ, විශේෂයෙන් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
ජම්නපරි එළුවන් කිරි සහ මස් නිෂ්පාදනය යන ද්විත්ව කාර්යයන් සදහා යොදා ගන්නා එළුවන් වර්ගයකි. මොවුන් උසම එළුවන් අතරින් එක් වර්ගයක් වන අතර දිගට එල්ලා වැටෙන දිගටි විශාල කන්, උත්තල හැඩැති මුහුණ සහ හොඳින් ගොඩනැගූණු සිරුරක් ඇත. සුදුපැහැති ශරීරයේ පුරා සුදු දුඹුරු හෝ දුඹුරු පාට පැල්ලම් සහිතය. ජම්නාපරි එළුවන් ඉහල කිරි නිෂ්පාදනයක් ලබා දෙන අතර, එක් කිරි මුරයකට කිරි ලීටර් 200 සිට 300 දක්වා ලබා දෙයි. මොවුන්ගේ මස් වල ඇති මෘදු මොළොක්භාවය හා රසය නිසා ඒවායේ මිල ඉහල වේ.මෙම එළුවන්ගේ ශරීර ප්‍රමාණය සහ කිරි නිෂ්පාදනය හැකියාව වැනි කරුණු නිසා දෙමුහුන් අභිජනනය මගින් දේශීය එළු වර්ග වල ලක්ෂණ වැඩි දියුණු කිරීමට යොදා ගනී.
බෝයර්
සම්භවය
:
බෝයර් එළුවන් වර්ගය දකුණු අප්‍රිකාවෙන් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
මෙම සතුන්ගේ ඉහල වර්ධන වේගය, ප්‍රජනිත හැකියාව සහ මස් වල ඇති ගුණාංග හේතුවෙන් බෝයර් එළුවා එළු මස් නිෂ්පාදනය සදහා යොදා ගන්න ලෝකයේ වඩාත්ම ජනප්‍රිය අභිජනන වර්ගය වේ.. මොවුනට කැපී පෙනෙන පෙනුමක් ඇති අතර ශරීරය මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වෙනස් වේ. බෙල්ල හා හිස දුඹුරු පැහැ වන අතර ශරීරය සුදු පැහැති වේ. ශක්තිමත් කෙටි පාද වලින් යුක්තය. බෝයර් එළුවන් සන්සුන් ස්වභාවයක් පෙන්නුම් කරන එළුවන් වර්ගයක් වන අතර විවිධ පරිසර තත්ත්ව වලට හොදින් අනුවර්තනය වේ. මොවුන්ගේ ඉහල වර්ධන වේගය සහ මස් වල ගුණාත්මක භාවය හේතුවෙන් අනෙකුත් එළු විශේෂ වල මස් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා දෙමුහුම් අභිජනන වැඩසටහන් වලට මෙම සතුන් බහුලව යොදා ගනු ලැබේ. මෙම විශේෂයට විවිධ දේශගුණික තත්ත්වයන් තුළ වර්ධනය විය හැකි අතර ඉහල අනුවර්තනය වීමේ හැකියාවක් ඇති බැවින්, ගෝලීය වශයෙන් එළු මස් නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගැනේ.
© ප්‍රකාශන හිමිකම ඇවිරිණී 2024 NLDB |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් බල ගැන්වේ